ජාතික යෞවන නාට්‍ය තරඟාවලිය 2026
online අයදුම් පත්‍රය.
තරඟ සඳහා මෙම අයදුම්පත මගින් පමණක් අයදුම් කල යුතු අතර ,එක් පිටපතක් වෙනුවෙන් එක් අයදුම්පතක් භාවිතා කල යුතුය. 2026-02-28 හෝ එදිනට පෙර අයදුම් කල යතුය.
තරඟ පැවැත්වෙන ආකාරය :
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන 2026 ජාතික යෞවන නාට්‍ය තරඟයට මා විසින් ඉදිරිපත් කල අයදුම්පතේ කරුණු සත්‍ය බවත්, මෙම තරඟයේ දී ජාතික තරුණ සේවා සභාව පනවා ඇති නීති රෙගුලාසි හා තීරණවලට එකඟ වන බවත් විනිශ්චය මණ්ඩලය විසින් ලබා දෙන තීරණය අවසන් තීරණය ලෙස පිළිගන්නා බව මෙයින් ප්‍රකාශ කරමි.
කිසියම් අයුරකින් අදාල නීති රීති, රෙගුලාසි කඩවීමක් සිදු වුවහොත් මාගේ නිර්මාණය තරඟය සඳහා ඉදිරිපත් නොකිරීමට හෝ ජයග්රහනයක් හිමි වේ නම් ඒ සඳහා අයිතිවාසිකම් අහිමි කිරීමට සංවිධායකයින් තීරණයක් ගත හොත් ඒ සඳහා එකඟ වන බව වැඩිදුරටත් ප්‍රකාශ කරමි.
Your application has been submitted successfully.