විශේෂ නර්තන කණ්ඩායම
සාමාජිකයින් බඳවා ගැනීම.
online අයදුම් පත්‍රය.
නර්තනය හා බෙර වාදනයට දක්ෂතාවයක් දක්වන ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට නර්තනය හා බෙර වාදනය දැනුම, පුහුණුව හා ප්‍රසාංගික අත්දැකීම් ලබා දීමේ අරමුණින් විශේෂ නර්තන කණ්ඩායම පිහිටුවා ඇත. මෙම වසරේ ආරම්භකරනු ලබන මෙම වැඩසටහන සඳහා දැන් අයදුම්පත් කැදවනු ලබයි.
විශේෂ කරුණු :