විශේෂ සංගීත කණ්ඩායම
සාමාජිකයින් බඳවා ගැනීම.
online අයදුම් පත්‍රය.
ගායනය හා වාදනය පිළිබඳ ඇල්මක් හා දක්ෂතාවයක් දක්වන ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට සංගීතමය දැනුම, පුහුණුව හා ප්‍රසාංගික අත්දැකීම් ලබා දීමේ අරමුණින් විශේෂ සංගීත කණ්ඩායම පිහිටුවා ඇත. මෙම වසරේ ආරම්භකරනු ලබන මෙම වැඩසටහන සඳහා දැන් අයදුම්පත් කැදවනු ලබයි.
විශේෂ කරුණු: