2026 වර්ෂය

හෙයියන්තුඩුව ක්‍රීඩා පුහුණු පාසල සදහා නව බදවා ගැනීම.

Online අයදුම්පත්‍රය.


ජාතික තරුණ සේවා සභාවේ හෙයියන්තුඩුව ක්‍රීඩා පුහුණු පාසල 2026 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන පහත සදහන් ක්‍රිඩා සංචිත සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බදවා ගැනීමට දැන් අයදුම්පත් කැදවනු ලැබේ. අයදුම් කරුවන්ට පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුකරමින්, මෙම online අයදුම්පත භාවිතා කරමින් 2026-01-08 හෝ එදිනට පෙර අයදුම් කල යතුය. සම්මුඛ පරීක්ෂණ 2026-01-28 දින සිට පැවැත්වේ.

සැලකිය යුතු කරුණු :

විමසීම්: වොලිබෝල්- ජානක:0714486453, කබඩි -රංගජීව :0773871124, නෙට්බෝල්- -තනුජා :0704950361/රූබා:0715694820


Format: XXXXXXXXX
Format: XXXXXXXXX