"යොවුන වසන්තේ"
ජාතික යොවුන් බක්මහ උළෙල -2026

ජාතික තරුණ සේවා සභාව
යෞවන සමාජ සම්මේලනය

‍යොවුන් අවුරුදු කුමරා(වයස අවු.15 හා 29 අතර) , යොවුන් අවුරුදු කුමරිය(වයස අවු.15 හා 29 අතර) , මැරතන් (පිරිමි)- දුර 13.5 km /මැරතන් (කාන්තා)-දුර 08 km, පාපැදි තරගය(විවෘත)-දුර 105km තරග සඳහා අයදුම් පත්‍රය.