45 වන ජාතික යෞවන සම්මාන උලෙළ 2026

45ஆவது தேசிய இளைஞர் விருது விழா 2026

45th National Youth Awards 2026

45 වන යෞවන සම්මාන උළෙල
යොවුන් නිර්මාණ භාර ගැනීම

ඔබගේ නිර්මාණය 2026-09-10 දින හෝ එදිනට පෙර පහත දක්වා ඇති ජාතික තරුණ සේවා සභාවේ කාර්යාල වෙත භාර දීමට කටයුතු කරන්න.

1.
සියලුම චිත්‍ර නිර්මාණ

ඔබ දිස්ත්‍රික්කයේ ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් කාර්යාලය. click here

2.
ජායාරූප හා සාහිත්‍ය නිර්මාණ

මෙම ලිපිනයට ගෙනැවිත් භාර දෙන්න - ජාතික තරුණ සේවා සභාව (ප්‍රධාන කාර්යාලය), සෞන්දර්ය කුසලතා සංවර්ධන අංශය, අංක 65, හයිලෙවල් පාර, මහරගම.

3.
සියලුම AI නිර්මාණ

45 යෞවන සම්මාන web පිටුවෙහි AI නිර්මාන කාන්ඩයේ ඇතුලත්කර ඇති Upload AI file මගින් upload කරන්න. click here