කාර්යාල කාර්ය සහායක සම්මුඛ පරී්ක්ෂණය (පළමු වටය)/First Round Interview for the Post of Office Assistant

සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානය: ජාතික තරුණ සේවා සභාව, අංක.65, හයිලෙවල් පාර, මහරගම.
Address: National Youth Services Council, No. 65, High Level Road, Maharagama.

Important Instructions

Please come with the original copies of the following documents on the given date and time.(Morning session start at 9.00am and Evening session start at 1.00pm)
පහත සඳහන් ලේඛනවල මුල් පිටපත් ලබා දී ඇති දිනයේ සහ වේලාවට රැගෙන සහභාගී වන්න. (උදෑසන සැසිය ආරම්භ වන්නේ පෙ.ව. 9.00ට /සවස සැසිය ආරම්භ වන්නේ ප.ව. 1.00.)

  1. G.C.E. Ordinary Level Certificate/අ.පො.ස(සා.පෙ.) සහතිකය
  2. G.C.E. Advanced Level Certificate/අ.පො.ස(උ.පෙ.) සහතිකය
  3. National Identity Card/ජාතික හැදුනුම්පත
  4. Birth Certificate/උප්පැන්න සහතිකය
  5. Grama Niladari Certificate/ග්‍රාම නිලධාරී සහතිකය
  6. Other certificates/වෙනත් සහතික