All Courses

Certificate In English Communication Essentials.

The "Certificate in English Communication Essentials" is conducted over a period of three months. This course is meticulously structured to provide a balanced curriculum that combines theoretical knowledge with practical application. It allows students to progress steadily in their language acquisition journey.

මෙම පාඨමාලාව කා සදහාද?

    රැකියාවක් හෝ රැකියා උසස්වීමක් බලාපොරොත්තු වන අයට .
    පිටරට රැකියා සදහා අයැදුම් කරුවන්ට
    අ.පො.ස.උසස් පෙළ හා අ.පො.ස.සාමාන්‍ය පෙළ අවසන් වූ සිසුන්ට
    උසස් අධ්‍යාපන සුදුසුකම් ලැබූවන්ට
    ඉංග්‍රීසි භාෂා හුරුව අවශ්‍ය ඕනෑම අයෙක්ට


මෙම පාඨමාලාව කල යුත්තේ ඇයි ?

    පිලිගත් ශ්‍රි ලංකා තරුණ  සේවා සභාවේ සහතිකය
    නවීනතම ඉගැන්වීමේ ක්‍රමවේද
    මුල සිටම ප්‍රායෝගික ක්‍රියාකාරකම්
    සිසුන් කේන්ද්‍රගත ඉගැන්වීම
    වැඩි අවධානය සදහා කුඩා පන්ති
    සිසුන්ගේ වැඩි පහසුව සදහා මාර්ගස්ථ  ක්‍රමය

 
For whom?

    For job aspirants and for those aspiring promotions
    For migrant workers
    For students who have completed AL and OL
    For students embarking on
    higher studies
    For all who need English proficiency

Why enroll for this course?

    Recognized certificate
    Latest teaching methods
    Practical learning approach
    Student centric teaching
    Smaller student groups for better attention
    Online learning for convenience.

 

.

Course Overview