All Courses

PYTHON

⭕  රජයේ පිළිගත් සහතිකයක් සමග රැකියා අවස්ථා කරා පිවිසෙන්න වටිනා සුදුසුකමක් සපුරා ගන්න,
Python මුල සිට සරලව ඉගෙන ගන්න ඔබත් සම්බන්ධ වෙන්න. 

  • රැකියාවක් හෝ රැකියා උසස්වීමක් බලාපොරොත්තු වන අයට .
  • පිටරට රැකියා සදහා අයැදුම් කරුවන්ට
  • අ.පො.ස.උසස් පෙළ හා අ.පො.ස.සාමාන්‍ය පෙළ අවසන් වූ සිසුන්ට
  • උසස් අධ්‍යාපන සුදුසුකම් ලැබූවන්ට 
  • පිලිගත් ජාතික තරුණ සේවා සභාවේ සහතිකය
  • නවීනතම ඉගැන්වීමේ ක්‍රමවේද
  • මුල සිටම ප්‍රායෝගික ක්‍රියාකාරකම්
  • සිසුන් කේන්ද්‍රගත ඉගැන්වීම
  • සිසුන්ගේ වැඩි පහසුව සදහා මාර්ගස්ථ ක්‍රමය 
  • For job aspirants and for those aspiring promotions
  • For migrant workers
  • For students who have completed AL and OL
  • For students embarking on higher studies
  • Recognized certificate
  • Latest teaching methods
  • Practical learning approach
  • Student centric teaching
  • Online learning for convenience.
.

Course Overview