All Courses

Freelancer Of Web Design & Development

රට තුල පවතින අර්ථික අර්බුදය හමුවේ තමන්ගේම Skill එකක් හදාගෙන ගොඩ යන්න කැමතිද?... ????????
 
⭕ ඔබ වියදම් කරන කිසිදු මුදලක් අපතේ නොයන ලෙස අප විසින් මේ පඨමාලාව සකසා ඇත....
⭕ ආරම්භය Feburary 9 වනදා
⭕ දේශිය හා විදේශිය වශයෙන් තමන්ගෙම මුදලක් උපයන ක්රම අපි ඔයාලට කියලා දෙනවා...
⭕ තමන්ගේම Business එකක් Development කරගෙන ඒ හරහා Income එකක් ගන්න විදිය....
⭕ Industry එකේ වසර 6කට වඩා පලපුරුද්දක් සහිත ගුරුවරයෙකු විසින් මෙහෙයවීම
⭕ Hosting එකක් හරහා තමන්ගේම Web site එකක් Development කරගන්නා අකාරය..
⭕ Domain Management & Hosting Management කරගන්නා අකාරය සරව හා පහසුව ඉගැන්විම
⭕ Fiver සහා අනෙකුත් Account සදා ගන්නා අකාරය සහා මුදල් උපයන හරිම Methods අපි ඔයාලට කියලා දෙනවා.
 
වැඩිදුර විස්තර සඳහා අමතන්න..
011 285 0986 / 011 284 8771
 
නවතම තොරතුරු සදහා පහත සදහාන් Whats app Group එකට Join වෙන්න
 
.

Course Overview