දන්නවද,
අල්තිනායි ට ආයෙම හැරීමක් ඕන වුන වග !
ඔයා කියන්නේ නෑ කියලද ? දුයිෂෙන් කොහේද බලාගෙන හිටියේ ඒ වෙලාවේ එතකොට ?
අර ඈතින් පේන පොප්ලර් ගස් එක තැනක හිටවලා ඒ ගස් හෙළවෙද්දී ඔයාලා දුර ඉදන් ඒ දිහා බලන් ඉන්නේ ඇයි කියන්න අපි දන්නවද ??
එදාට එන්න, එයාලා ගැන අපි එක්ක කතා කරන්න !!
දෙසැ; 01 වෙනිදා,සවස 4ට
මහරගම
ජාතික තරුණ සේවා සභාවේදි