News Details

Back To All News

පස්වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව හයවන සැසිවාරය

  • June 19, 2024
  • 10.00AM - 10.00PM

පස්වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව හයවන සැසිවාරය

 

ජාතික තරුණ සේවා සභාව අනාගත දේශපාලන වෘත්තීය ක්ෂේත්‍රයට අත්දැකීම් ඇති වෘත්තීය දේශපාලන ක්‍රියාකාරීන් බිහිකිරීම උදෙසා සංවිධානය කරනු ලබන පස්වන තරුණ පාර්ලිමේන්තුවේ හයවන සැසිවාරය 2024 ජුනි මස 08 සහ 09 යන දිනයන්හීදී ඓතිහාසික වැදගත්කමකින් යුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වීණි.