ඒ යටතේ ජාතික තරුණ සේවා සභාවේ ඉදිරි සංවර්ධන ව්යාපෘති පිළිබඳව නිලධාරින් සමඟ සාකච්ඡාවක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්යක්ෂ ජනරාල් නීතීඥ චින්තක හේවාපතිරණ මහතාගේ සහභාගීත්වයෙන්,තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මැතිතුමාගේ ප්රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ දී පවත්වන ලදී.
මෙහිදී ආයතනයේ නිළධාරීන් සමඟ ඍජුව අදහස් බෙදා ගනිමින්,නව අදහස් යෝජනා ලබා ගනිමින් සාර්ථක සාකච්ඡාවකට ප්රවේශ වීමට හැකිවීම විශේෂ කාරණයක් ලෙස සඳහන් කල හැකිය.