විශේෂයෙන් සහකම්පනයෙන් යුතු, සංස්කෘතික ජීවිතයක් සහිත තරුණයකු බිහි කිරීම වෙනුවෙන් සකස් කල නව රාජ්‍ය ප්‍රතිපත්ති යටතේ ඒ සඳහා මූලිකත්වය ගෙන් කටයුතු කරන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්යක්ෂ ජනරාල් නීතීඥ චින්තක හේවාපතිරණ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.