NYSC Header
Information Officer

News Details

Back To All News

Youth Link Sri Lanka නොනවතින ගමනක ආරම්භයක්...!

  • November 11, 2025
  • 10.00AM - 10.00PM
Youth Link Sri Lanka දෙවන අදියරයත් ආරම්භ වෙලා තියෙන්නෙ. තවත් තරුණ කණ්ඩායම් දෙකක් මන්නාරමට, මුලතිව්වලට ගිහින් එහෙ ආදරය, සහෝදරත්වය බෙදාගනිමින් ඉන්නවා. ඒ අතර විවිධ ක්රියාකාරකම් සිදු කරනවා.
ඒ අනුව අද මන්නාරම සහ මුලතිව් වල තරුණ තරුණියන් පැළ සිටුවීම, ශ්රමදාන මෙන්ම විවිධ සංස්කෘතික වැඩසටහන් හා සම්බන්ධ වුණා..