NYSC Header
Information Officer

News Details

Back To All News

Youth Link Sri Lanka මිතුදම් අරන් චාරිකාවක ....!

  • November 11, 2025
  • 10.00AM - 10.00PM
යාපනයට ආදරය , සහෝදරත්වය අරන් දකුණෙන් ගිය කණ්ඩායම ආපහු තමන්ගේ ගෙවල්වලට යන්න දින ලංවෙලා. අද මේ ගමනේ අවසන් දිනය....! හෙට උදේම යාපනයට ගිය කණ්ඩායම තමන්ගේ ගම්බිම් බලා යනවා...!
හැබැයි මේ ගමනවත්, මේ වැඩේවත් තාම අවසන් නෑ. තවත් තරුණ කණ්ඩායම් ලංකාවේ හැම තැනකින්ම ආදරය අරගෙන උතුරට යනවා. නොවැම්බර් 22 වැනිදා වෙනකල් යනවා.....!
මේ අද නාගදීපයට මිතුදම් චාරිකාව ගිය කණ්ඩායම...!