NYSC Header
Information Officer

News Details

Back To All News

Youth Link Sri Lanka

  • November 10, 2025
  • 10.00AM - 10.00PM
පසුගිය 7 වනදා ඇරඹි youth Link Srilanka තරුණ හුවමාරු වැඩසටහන යාපනය දිස්ත්රික්කයේ ස්ථාන පහකදී මේ වනවිට පැවැත්වේ.
විවිධ ක්රියාකාරකම් සිදු කරමින් තරුණ තරුණියන් අතර සහෝදරත්වය, සාමුහිකත්වය, සහජීවනය ගොඩනැංවීම මෙහි අරමුණයි.
ඊයේ රාත්රියේ වේලනෛ දූපතේ පැවැති සංස්කෘතික වැඩසටහන තුළින් පෙන්වා දුන්නේ විවිධ ආගම්, ජාතිකත්ව මුහුවෙමින් ගොඩනැගෙන තාරුණයේ අපූර්වත්වය යි.