News Details

Back To All News

පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාල භූමියේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණ කිරීම

  • August 13, 2022
  • 10.00AM - 10.00PM
පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාල භූමියේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණ කිරීම  ගරු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර සමරවික්‍රම මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
එහි දී පොළොන්නරුව, ගිරිතලේ ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සුදුසු පාසැලක් (දැනට වසා ඇති) නිරීක්ෂණය කිරීමද සිදු විය